ශ්‍රී ලංකා නීති විද්‍යාල විභාගයන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවන්ගෙන් පැවැත්විය යුතුයි

වත්මන් නීති විද්‍යාළ සිසුන්,නුදුරු අනාගතයේදී,නීති විද්‍යළයේ සිසුවකු වීමට අපේක්ෂා කරන්නවුන්,සහ ඔවුන්ගේ භාරකාරයන්,ඇතුළු නීති විද්‍යාළය සම්බන්ධව වඟකීමක් දරණ සියළුම රජයේ නිළධාරීන්,පහතින් සඳහන් කෙරෙණ කරුණු පිළිබඳ සැළ්කිල්ලෙන් කියවා බළා තමන්ට අදාළ රාජකාඅරිය හෝ වඟකීම ඉටුකරත්වා

The Legal Council of Sri Lanka has made a decision to hold its examinations only in English, meaning Sinhala and Tamil medium students of Sri Lanka Law College will now be required to answer for papers in English, meaning a majority of students of Sri Lanka Law College will now be compelled to understand and write in a language that most Sri Lankans are not very familiar with, the colonial ghost that we all revere, English.

It should not be so. Examinations should be conducted in the official languages ​​Sinhala and Tamil

ශ්රී ලංකා නීති විද්යාල විභාගයන් ශ්රී ලංකාවේ රාජ්ය භාෂාවන්ගෙන් පැවැත්විය යුතුයි. යන මාර්ගගත(Online petition)පෙත්සම පිළිබඳව
1) ඔබ දන්නවාද,ශ්රී ලංකා නීති විද්යාළය තුළ 2022වසරේදී විෂයන් 3 කින් ඉංග්රීසි මාධ්යයෙන් පිළිතුරු ලිවිය යුතු වීමෙන් ආරම්භව 2024 වසරේදී සියලුම විෂයන් සඳහාඉංග්රීසි මාධ්යයෙන් ලිවිය යුතු බව. ඒ සඳහා නිකුත් වී තිබූ ගැසට් පත්රය බැලීමට,මෙම link එක click කර 4 of 8 පිටුව බළන්න 
http://www.documents.gov.lk/files/egz/2020/12/2208-13_S.pdf

ශ්‍රී ලංකාවේ පළමු Corona (COVID-19 )රෝගියා සොයා ගත්තේ,2020 ජනවාරි 27 වනදාය.
එතැන් පටන්ම වාගේ ඉතා දිඟු කාළයක්,කිසිවකුටත්,කළ එළි බැසීමට නොහැකි වන ළෙස සිරි ලක තුළ Lock downs ආරම්භ විය.ශ්‍රී ලාංකිකයන් ඉතාමත අසීරුතාවයන්ට ලක් විය. ශ්‍රී ලංකා නීති විද්‍යාළය ඇතුළු බහුතරයක් අධ්‍යාපණ ආයතන,ඒවායේ අධ්‍යාපණය ළබන සිසුන් හට පවා, සැරි සැරීමට තහනම් ස්ථාන බවට පත් විය. ගැසට්ටුව බළා ගත හැකි තැපැල් කාර්‍යාළ ,,මුද්‍රණාළය ආදී,ස්ථාන පවා වැසී ගියේය.  මෙම ගැසට්ටුව ප්‍රකාශයට පත් කරන ලද්දේ 2020 දෙසැම්බර් 30 වනදාය.ඒ අනුව මෙම ගැසට්ටුව පිළිබඳ සිසුන් දැණුවත් නොවීම,ඉතාමත්ම සාධාරණ බව ඔබට පසක් වනවා ඇතැයි සිතමු.

මේ දිස් වන්නේ එම මාර්ගගත පෙත්සම වේ.https://www.petitions.net/368250

ශ්‍රී ලංකා නීති සභාව සිය විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට තීරණය කර ඇත, එනම් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල සහ දෙමළ මාධ්‍ය සිසුන්ට දැන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු සැපයීම අවශ්‍ය වනු ඇත, එනම් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන් බහුතරයක්. බොහෝ ශ්‍රී ලාංකිකයන්ට එතරම් හුරු නැති භාෂාවකින්, අපි කවුරුත් ගරු කරන යටත් විජිත අවතාරය ඉංග්‍රීසි භාෂාවෙන් තේරුම් ගෙන ලිවීමට දැන් බල කෙරෙනු ඇත. 

එය එසේ නොවිය යුතුයි.ඉංග්‍රීසි භාෂාවටම පමණක්සීමා නොකොට,සිංහල සහ දෙමළ යන රාජ්‍ය භාෂාවන්ගෙන්ද විභාගයන් පැවැත්විය යුතුයි"..යනුවෙන් ඉතාමත් කාරුණිකව ,බළවත් ළෙස,අති සාධාරණ ළෙස,මේ සඳහා පියවර ගත යුතු සියළුම නිළධාරීන්ගෙන් ඉල්ලා සිටීම,මෙය සඳහා අත්සන් තබනු ළබන අපගේ මෙම පෙත්සමෙහි අරමුණයි.

 මෙම පෙත්සමෙහි ප්‍රධාන අරමුණ ඉහත ප්‍රකාරව වේ.
නමුත් පසු වදනක් ලෙස මා මතු සඳහන් කරන පරිඳි යෝණාවක් කිරීමටද කැමැත්තෙමි.යම් හෙයකින් නීති විද්‍යාළ විභාගයන් ංග්‍රීසියෙන් පමණක්ම අනාගතයේදී,තැබීමේ තීරණයක සිටිනවා නම්,ඒ සඳහා සිසුන්ට අධික ආතතියක් ඇති නොවන ළෙස,ඉංග්‍රීසි භාෂාවෙන්,බහුවරන ප්‍රශ්ණ පත්‍රයක් හඳුන්වා දිය හැකියි.විභාගය සමත් වීමට අවශ්‍ය ළකුණු ප්‍රමාණය ළබා ගැණීමට පාදක වන ප්‍රශ්ණ පත්‍රයන් සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන් සුපුරුදු පරිඳි පවත්වා..ඊට අමතරව,යමෙකුට,පංති සාමාර්ථයක් දක්වා යාමට උවමණා නම්,අදාළ විෂය සඳහා ,ඉංග්‍රීසි මාධ්‍යයෙන් බහුවරණ ප්‍රශ්ණ පත්‍රයක් සඳහා පෙණී සිටිය යුතු තත්වයක් ඇති කළ හැකියි.

මන්ද යත්,සිසුන්හට පවතින්නේ,අදාළ විෂය පිළිබඳ දැණුමක් නොමැතිකම නොව,ඉංග්‍රීසි භාෂාවෙන්,ප්‍රශ්ණ පත්‍රය තුළ පවසා ඇත්තේ,කුමක්ද,යන්න තේරුම් ගෙන ලිවීමට,නොසිතූ විරූ කාළයක් ගත හැකි වීමයි. නමුත් බහුවරණ ප්‍රශ්ණ පත්‍රයක් මඟින්,සිඳු වන්නේ,මතකයේ ඇති දැණුම,විවිධ ඉඟි මඟින්,තර්කාණුකූළ ළෙස සිතීමට ළක් කොට එළියට ගැණීමයි. එහිඳී සපයා ඇති ප්‍රශ්ණ සහ පිළිතුරු අනුව,නොදන්නා ඉංග්‍රීසි වචන තිබේ නම්,ඒවායෙහි තේරුම,ඉබේම,සිසුවාට තේරුම් යනු ඇත.

 ස්තූතියි,ඔබ සියළු දෙනාට


ශ්‍රී ලංකා නීති විද්‍යාලීය රාජ්‍ය භාෂා සුරැකීමේ සිසු එකමුතුව(වෙනුවෙන් A Elapatha.)    Contact the author of the petition

Sign this Petition

By signing, I authorize ශ්‍රී ලංකා නීති විද්‍යාලීය රාජ්‍ය භාෂා සුරැකීමේ සිසු එකමුතුව(වෙනුවෙන් A Elapatha.) to hand over the information I provide on this form to those who have power on this issue.

We will not display your email address publicly online.

We will not display your email address publicly online.







Paid advertising

We will advertise this petition to 3000 people.

Learn more...